06-12-2018 | 12:01 PM
COLOMBO (News 1st) - වැල්ලවායේ සිට මහනුවරට ප්රවාහනය කරමින් තිබූ ගංජා කිලෝග්රෑම් 13ක් අද පෙරවරුවේ පොලිස් භාරයට ගැනිණි.
ඒ, ගම්පොළ නගරයේදී ය.
උඩුනුවර වෙලම්බඩ පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.
පොලීසිය පැවසුවේ, පෙට්ටියක අසුරා රස කැවිලි ප්රවාහනය කරන මුවාවෙන් මෙම ගංජා තොගය රැගෙ...