කල්දෙමුල්ලේ වෙඩි තැබීමකින් අයෙකු මරුට

කල්දෙමුල්ලේ වෙඩි තැබීමකින් අයෙකු මරුට

by Staff writer 05-12-2018 | 10:22 PM

COLOMBO (News 1st) - ගල්කිස්ස, අඟුලාන කල්දෙමුල්ල මංසන්ධිය අසළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි.