සරසවි සිසු විරෝධතාවට පොලීසියෙන් කඳුළු ගෑස්

සරසවි සිසු විරෝධතාවට පොලීසියෙන් කඳුළු ගෑස්

by Staff writer 04-12-2018 | 4:18 PM

COLOMBO (News 1st) - සරසවි සිසුන් ආරම්භ කළ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පොලීසිය පැවසුවේ, ලෝටස් වටරවුමේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බවයි. විරෝධතාව සංවිධනය කර තිබුණේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයයි. ඒ, අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පන්ති තහනම් කිරීමට එරෙහිව හා විශ්වවිද්‍යාලයේ ඇති ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලමිනි.