04-12-2018 | 2:05 PM
COLOMBO (News 1st) : පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරන බව මන්ත්‍රී උදය ගම්මන්පිල කියයි.
අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එම ධුර දැරීම වළක්වමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව අද පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගමන්...