ගාල්ලේ සහ කොළඹ ජනහමු අවසන් වෙයි

ගාල්ලේ සහ කොළඹ ජනහමු අවසන් වෙයි

ගාල්ලේ සහ කොළඹ ජනහමු අවසන් වෙයි

කර්තෘ Staff writer

03 Dec, 2018 | 6:06 pm

COLOMBO (News 1st) – එක්සත් ජාතික පක්ෂයේ ජනහමුවක් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය දක්වමින් ජාතික එකමුතුව සංවිධාන කළ ජනහමුවක් අද ගාල්ලේදී හා කොළඹදී පැවැත් විය.

මීට ටික වේලාවකට පෙර එම ජනහමු දෙකම අවසන් විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]