03-12-2018 | 5:12 PM
COLOMBO (News 1st) - මේ වන විට කොළඹ ආශ්රිත මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් ඇතැයි පොලීසිය පවසයි.
ඒ, මරදාන එළිෆිස්ටන් රඟහල ඉදිරිපිට පැවැත්වෙන විරෝධතා රැලියක් හේතුවෙනි.
පොලීසිය සඳහන් කළේ, ඩාර්ලි පාර, මරදාන අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතින බවයි.
ආර්මර් වීදිය, යුනියන් පෙදෙස ආශ්රිතව ද දැඩි රථවා...