පාර්ලිමේන්තුව විසිරවීමට ඇති බලතළ ගැන අගමැති කියයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපතිට ඇති නීතිමය බලතළ ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්...!

by Staff writer 02-12-2018 | 2:18 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත.

එහිදී පැහැදිලි කෙරුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපතිට ඇති නීතිමය බලතළ පිළිබඳවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ ප්‍රකාශයේ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රි 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති තුළින් බලාපොරොත්තු වන්න.