අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

by Staff writer 02-12-2018 | 7:24 AM

COLOMBO (News 1st) - අස්ථාවර වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැවත ස්ථාවර කිරීමට ඇති එකම මෙවලම මහ මැතිවරණය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.