02-12-2018 | 9:29 AM
COLOMBO (News 1st) - සේවක හිඟයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග නඩත්තු කිරීම ඇතුළු සේවා ගණනාවක් විධිමත් ලෙස පවත්වාගෙන යාමට බාධා මතුව තිබේ.
අප කළ විමසීමකදී දුම්රිය සාමන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා සේවකයින් 20,000 ක් අවශ්‍ය බව...