Y FM සිය 13 වන උපන් දිනය සමරයි

Y FM සිය 13 වන උපන් දිනය සමරයි

Y FM සිය 13 වන උපන් දිනය සමරයි

කර්තෘ Staff writer

01 Dec, 2018 | 9:00 am

COLOMBO (News 1st) – මෙරට ගුවන් විදුලි ක්ෂේත්‍රයේ තාරුණ්‍යයේ එකම ගුවන් විදුලි නාලිකාව වූ Y FM සිය 13 වන උපන් දිනය අද සමරයි.

මෙරට තාරුණ්‍යයට නැවුම් අත්දැකීම් ලබා දෙමින් පෙරළිකාර ගුණාත්මක හා පිරිපුන් ගුවන් විදුලි කලාවක් ඇති කිරීම මූලික පරමාර්ථය කර ගනිමින් Y FM ආරම්භ කෙරුණේ 2005 වසරේ අද වැනි දිනකයි.

එතැන් සිට සෑම ඉසව්වක් ඔස්සේම තාරුණ්‍යයේ හද ගැස්ම හඳුනාගත් Y FM කෙටි කාලයක් තුළ තාරුණ්‍යයේ හද ගත් එකම ගුවන් විදුලි නාලිකාව බවට පත් විය.

FM. 92.7 න් මුළු දිවයිනම ආවරණය කරන Y FM අද සිය උපන් දිනය සැමරුවේ මෙලෙසිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]