"පවතින දේශපාලන අර්බුදය විසඳ ගන්නවා" - ජනපති

by Hashini De Mel 30-11-2018 | 7:52 PM

COLOMBO (News 1st) - පවතින දේශපාලන අර්බුදය විසඳා ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සමෘද්ධි නිලධාරීන් පිරිසකට ස්ථිර පත්වීමේ ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.