30-11-2018 | 5:02 PM
COLOMBO (News 1st) - මාර්ග බාධකයක සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු විශේෂ කණ්ඩායමක් මඩකලපුව, වව්නතිව් බලා පිටත්ව ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස...