මුදල් පිළිබඳ යෝජනාවක් ගෙන ඒම නීති විරෝධී

මුදල් පිළිබඳ යෝජනාවක් ගෙන ඒම නීති විරෝධී - එස් බී දිසානායක හා බන්දුල ගුණවර්ධන කියයි

by Staff writer 29-11-2018 | 10:20 AM
අද රැස්වන පාර්ලිමේන්තුවට මුදල් පිළිබඳ යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ පිරිස උත්සාහ දැරීම ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමක් බව අණ්ඩු පක්ෂය පවසයි. ආග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීම සම්බන්ධයෙන් යෝජනාවක් අද එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුණ මන්ත්‍රී පිරිස විසින් ගෙන ඒමට නියමිතය. ඒ අනුව ඔවුන් අද පාර්ලිමේන්තුවේ දී පැවැති පක්ෂ නායක හමුවද වර්ජනය කර ඇති බව වාර්තා වේ. අදාල වීඩියෝව https://www.facebook.com/NewsfirstSL/videos/277527942953012/