අද යෝජනාව නීත්‍යානූකූලයි - කතානායක කරු ජයසූරිය

පාර්ලිමේන්තු සැසිය ඇරඹෙයි: අද යෝජනාව නීත්‍යානූකූලයි - කතානායක කරු ජයසූරිය.

by Staff writer 29-11-2018 | 10:51 AM
ජනරජයේ අරමුදල් වලින් කවර හෝ වියදම් අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට කිසිදු බලයක් නොමැති බවට වන යෝජනාව ගෙන ඒම ව්‍යවස්ථානු කූල බව කතානායකවරයා අද පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් පැවසුවේය. ඒ අනුව ඒ යෝජනාව ගෙන ඒමට අවස්ථාව ලබා දුන්නේය. රවි කරුණානායක මහතා එම යෝජනාව ගෙන එමින්, ප්‍රකාශ කළේ මුදල් සම්බන්ධයෙන් තීරණ තීන්දු ගැනීටම් සම්පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවයි. එම යෝජනාව නවීන් දිසානායක මහතා සම්මත කිරීමෙන් පසුව විවාදය ආරම්භ විය.   සජීවී විඩියෝව https://www.facebook.com/NewsfirstSL/videos/1953309791455048/?__xts__%5B0%5D=68.ARAgiHzlXMvVg18OYR9QWQ4EuNp4Ro093LvBhMrSI10ILDAfXSYjgYMtpwcFQcX7JTYud1mrCBIIp0rq7-VjgSxKW-0v0AqC1JtitLbqmWEgjZczaoohBC_VU_lyptaRXKYbyfTBWavkXsmfWzy_YoSJSVJp5tANLpopew8ASp942I54R1npGUeeP1UmjXyscwt_aGEex-BpwmW_F_RuQmVDuOhS0WnYB522GL9IAnLlwKPxhLDMBrbMF_iFbsq1GTgekAccvpwaWvusBd2rdRqyhwq9mweVqiFWOSkdpGALRDAgWA3LYln8t4ie2wr8YGXgg4OlxGQjSqp27facNTg1tzTRVAYy6U8&__tn__=-R