29-11-2018 | 5:58 PM
COLOMBO (News 1st) - නාත්තණ්ඩිය, වලහපිටිය ප්රදේශයේදී අද පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් 3 දෙනෙකු මිය ගොස් තවත් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් ඕලන්ද ඇළට පෙරළී ඇති බව ය.
අනතුරින් තුවාල ලැබූවෝ මාරවිල රෝහලේ ප්රතිකාර ලබති.
...