home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්රීඩා පුවත්
ව්යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
28-11-2018 | 6:47 AM
COLOMBO (News 1st)
1.
අර්ජුන් ඇලෝසියස් සහ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය අතර සිදු වූ මුදල් ගනුදෙනු
පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා හෙළිදරව්වක් කළේ ය. 2.
මහ බැංකු බැඳුම්කර වාර්තාවේ පිටපත් භාෂා තුනෙන්ම සති 2ක් ඇතුළත
නිකුත් කරන ලෙසට ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දුන් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 3.
ශ්රී ලංකාවේ නිෂ්පාදිත පළමු මිසයිලය සහ මල්ටිබැරල් රොකට් විදිනය
මහජන ප්රදර්ශනයට අද ඉදිරිපත් කිරීමට නියමිත ය. 4. මාතර ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළදී සිදු වූ පිහි ඇණුමකින් මිය ගිය
රසිදු ගිම්හාන්ගේ අවසන් කටයුතු
ඊයේ පස්වරුවේ සිදු කෙරිණි. 5. කොට්ටාව, රුක්මල්ගම අධිවේගී මාර්ග ගුවන් පාලම ප්රදේශයේදී
පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
පත්ව තිබේ. විදෙස් පුවත් 6. අමරිකාවේ නාසා ආයතනය අඟහරු ග්රහයා වෙත යැවූ
නාසා ඉන්සයිට් රොබෝ යානය
සාර්ථකව ගොඩබස්වනු ලැබීය. 7. අයර්ලන්තයේ
ජොනී සෙක්ස්ටන්
2018 වසරේ රග්බී ක්රීඩකායට හිමි සම්මානය හිමි කර ගත්තේ ය.
වෙනත් ලිපි
ඉන්දු-පාකිස්ථාන සටන්විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
වෙසක් උත්සවයට සමගාමීව කසළ කළමනාකරණ වැඩසටහනක්
කොත්මලේ බස් අනතුරෙන් මියගිය අය වෙනුවෙන් මුදල්..
කොත්මලේ බස් අනතුරින් මියගිය ගණන 21 ක් දක්වා ඉහළට..
සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට...
කොත්මලේ බස් රථ අනතුරින් මිය ගිය ගණන 8ක් දක්වා ඉහළට
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්රීඩා
ව්යාපාරික
විදේශීය