28-11-2018 | 9:40 AM
(News 1st) - ගෝලීය උණුසුම ඉහළ යාම වැළැක්වීමට ලොව දරණ ප්රයත්න අසාර්ථක වෙමින් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
ඒ, 2017 වසරේදී වායුගෝලයට මුසු වූ කාබන්ඩයොක්සයිඩ් වායු ප්රමාණය වාර්තාගත ලෙස ටොන් බිලියන 53.5ක් දක්වා ඉහළ යාමෙන් පසුව ය.
මෙලෙස වායුගෝලයට මුසු වූ කාබන්ඩයොක...