27-11-2018 | 1:11 PM
COLOMBO (News 1st) : ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගරය ඉදිකිරීමේදී රුපියල් තුන්කෝටි 39 ලක්ෂයකට අධික රාජ්ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 07 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන මස 04 වැනිදා දක්වා කල්බිණ.
අද දින නඩුව කැඳවනු ලැබුවේ, විශේෂ මහාධිකරණයේ සම්පත් අබේකෝන්, සම්පත...