ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නව සභාපති කෙනෙක් පත් කෙරේ

වෛද්‍ය පාලිත අබේකෝන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස පත් කෙරේ

by Staff writer 26-11-2018 | 5:36 PM

COLOMBO (News 1st) - වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා වශයෙන් පත් කර තිබේ.

එම පත්වීම වසර 05 ක කාලයක් සඳහා බල පැවැත්වෙනු ඇති.