ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 181 ඉක්මවයි

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 181 ඉක්මවයි

by Staff writer 26-11-2018 | 5:08 PM

COLOMBO (News 1st) - මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගයන්වලට අනුව අද අමෙරිකානු ඩොලරයේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව අද අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 181.51 ක් ලෙසයි. බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රුපියල් 233.72 ක් ලෙස දැක්විණි. යුරෝ එකක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 207.10 ක් ලෙසයි.