26-11-2018 | 3:50 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු නලීන් පෙරේරා මහතා 07 දෙනෙකුගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.
එම විනිසුරු මඩුල්ල වන්නේ, අගවිනිසුරු නලීන් පෙරේරා, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්රියන්ත ජයවර්ධන, ප්...