'යුක්තියේ ජන හඬ' අද මහනුවරදී

'යුක්තියේ ජන හඬ' අද මහනුවරදී

by Staff writer 24-11-2018 | 12:10 PM

COLOMBO (News 1st) - ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යුක්තියේ ජන හඬ මැයෙන් ජන රැලිය මේ වන විට මහනුවර නගරයේදී පැවැත්වේ.

එය සංවිධානය කර ඇත්තේ, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සිවිල් සංවිධාන කිහිපයක් ඒකාබද්ධවයි. එම රැලියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද අදහස් දක්වා ඇත.