by Staff writer 23-11-2018 | 3:34 PM
COLOMBO (News 1st) - විල්ගමුව හදුන්ගමුව වැවේ ගිලී පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, දිය නෑමට ගිය අවස්ථාවේ ඔහු එම අනතුරට මුහුණපා ඇති බවයි.
මියගොස් ඇත්තේ 35 හැවිරිදි කඹුරුගමුවේ පදිංචි චාවකච්චේරිය හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන සෙබළෙක් ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.