23-11-2018 | 3:50 PM
COLOMBO (News 1st) - කොළඹ ඇතුළු ප්රදේශ රැසකට හෙට පෙරවරු 8.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
මේ යටතේ දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්රදේශ මහරගම, බොරලැස්ගමුව ඇතුළු ප්රදේශවලටද ජල සැපයුම අත්හිටුවනු ඇති.
ඊට අමතරව කොලොන්නාව නගර...