රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

by Staff writer 22-11-2018 | 11:41 AM
COLOMBO (News 1st) : රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 179යි ශත 4ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේවන විට කටුනායක ගුවන් තොටුපොළේ බැංකුවල ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 180 ශත 48ක් ලෙසයි. ඊයේ අමරිකානු ඩොලර් එකක විකුණුම් මිල රුපියල් 179 ක් විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල දැක්වුනේ 175 ශත 11 ක් ලෙසයි.