මෙරට හා විදෙස් පළාත් පාලන ආයතන අතර ගිවිසුමකට එළැඹීමට කැබිනට් අනුමැතිය

මෙරට හා විදෙස් පළාත් පාලන ආයතන අතර ගිවිසුමකට එළැඹීමට කැබිනට් අනුමැතිය

මෙරට හා විදෙස් පළාත් පාලන ආයතන අතර ගිවිසුමකට එළැඹීමට කැබිනට් අනුමැතිය

කර්තෘ Staff writer

22 Nov, 2018 | 4:01 pm

COLOMBO (News 1st) – මෙරට පළාත් පාලන ආයතන සහ විදේශීය රටවල පළාත් පාලන ආයතන අතර ගිවිසුමකට එළැඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ, පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ය.

මේ යටතේ එවැනි වැඩසටහන් සඳහා ලැබී ඇති ඉල්ලීම් සලකා බලා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට කමිටුවක් ද පත් කෙරෙනු ඇති.

ඒ, සියලු අමාත්‍යංශ හා ආයතන නියෝජනය වන ආකාරයෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]