22-11-2018 | 4:01 PM
COLOMBO (News 1st) - මෙරට පළාත් පාලන ආයතන සහ විදේශීය රටවල පළාත් පාලන ආයතන අතර ගිවිසුමකට එළැඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ, පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ය.
මේ යටතේ එවැනි වැඩසටහන් සඳහා ලැබී ඇති ඉල්ලීම් සලකා බලා අවශ්‍ය ඉදිරි පියවර ගැනී...