රුපියල තවදුරටත් කඩා වැටෙයි

රුපියල තවදුරටත් කඩා වැටෙයි

by Staff writer 21-11-2018 | 2:33 PM
COLOMBO (News 1st) - මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගයන්වලට අනුව අද දින අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල දැක්වුණේ රුපියල් 179.04ක් ලෙස ය. බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රුපියල් 229.04 ක් ලෙස දැක්විණි. යුරෝ එකක විකුණුම් මිල දැක්වුණේ, රුපියල් 203.28ක් ලෙස ය.