20-11-2018 | 3:50 PM
COLOMBO (News 1st) - කිරින්දට නාවික සැතපුම් 40ක පමණ දුරින් ධීවර යාත්රාවක් නෞකාවක ගැටීමෙන් ධීවරයින් 5 දෙනෙකු තුවාල ලබා ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
එහි සෝදිසි මෙහෙයුම් ඒකකයේ අධ්යක්ෂ පද්මප්රිය තිසේරා මහතා සඳහන් කළේ, අද අලුයම 1.30ට පමණ අනතුර සිදුව ඇති බව ය.
අනතුරට ලක්ව ඇත්තේ, පසුගිය 18 වන ...