"එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා"

"පාර්ලිමේන්තුවේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා" - ගාමිණි ජයවික්‍රම

by Hashini De Mel 19-11-2018 | 4:40 PM

COLOMBO (News 1st) - තමන්ට පාර්ලිමේන්තුවේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අද අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.