ජනපති හා අගමැති අතර විශේෂ සාකච්ඡාවක්

ජනපති හා අගමැති අතර විශේෂ සාකච්ඡාවක්

by Hashini De Mel 19-11-2018 | 10:38 PM

COLOMBO (News 1st) - ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විය.

පැයකට අධික කාලයක් පැවති මෙම සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයාට අමතරව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද එක්විණි.