“පාර්ලිමේන්තුවේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා” –  ගාමිණි ජයවික්‍රම

“පාර්ලිමේන්තුවේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා” – ගාමිණි ජයවික්‍රම

“පාර්ලිමේන්තුවේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා” – ගාමිණි ජයවික්‍රම

කර්තෘ Hashini De Mel

19 Nov, 2018 | 4:40 pm

COLOMBO (News 1st) – තමන්ට පාර්ලිමේන්තුවේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අද අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]