19-11-2018 | 4:12 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව තුළදී අද දින සාමකාමීව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන පක්ෂ නායකයින්ට සහ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිය පළ කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඊයේ දිනයේ පැවති සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපතිතු...