ලක්ෂ 250 ක හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 250 ක හෙරොයින් සමග පුද්ගලයෙකු කොටහේනේදී අත්අඩංගුවට

by Staff writer 18-11-2018 | 7:54 AM

COLOMBO (News 1st) - රුපියල් ලක්ෂ 250 ක් වටිනා හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු කොටහේනේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එහි බර කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 79 ක් බවයි.