බිරිඳ මැරූ සැමියාට වැඩවරදී

බිරිඳ මැරූ සැමියාට වැඩවරදී

by Staff writer 18-11-2018 | 12:45 PM

COLOMBO (News 1st) - කළුතර පාලම අසල මල් අළෙවිසැලක් තුළ කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, බරපතළ තත්ත්වයේ පසු වූ ඇය නාගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි. මියගොස් ඇත්තේ 43 හැවිරිදි දකුණු කළුතර පදිංචිකාරියකි. ඇයගේ සැමියා මෙම ඝාතනය කර ඇති බවට සිදුකළ විමර්ශවලදි කරුණු ආනවරණය විය. සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.