English
தமிழ்
කර්තෘ Staff writer
18 Nov, 2018 | 7:48 am
ඊයේ උදෑසන සිට ප්‍රංශයේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විරෝධතාවට එක් ව සිටි සංඛ්‍යාව දෙලක්ෂ 80000 කි.
එය නම්කර තිබුණේ කහ කමිසකරුවන්ගේ විරෝධතාව ලෙසයි.
මාර්ගවල ටයර් පුළුස්සමින් ඔවුන් අඛණ්ඩ විරෝධතාවල නිරත වන්නේ ඉන්ධන බදු පහත හෙළන්නැයි ආණ්ඩුවට බල කරමින්ය.
පහළ පන්තියේ මිනිසුන්ගේ ඉල්ලීම් තමා ප්‍රතික්ෂේප කරන බව විරෝධතාකරුවන්ට චෝදනා කරමින් ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්රොන් සඳහන් කළේ ය.
25 Aug, 2019 | 08:03 AM
11 Jul, 2018 | 07:04 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS