ඉන්ධන බදු ඉහළ දැමීමට එරෙහිව ප්‍රංශයේ විරෝධතා

ඉන්ධන බදු ඉහළ දැමීමට එරෙහිව ප්‍රංශයේ විරෝධතා

ඉන්ධන බදු ඉහළ දැමීමට එරෙහිව ප්‍රංශයේ විරෝධතා

කර්තෘ Staff writer

18 Nov, 2018 | 7:48 am

ඉන්ධන බදු ඉහළ දැමීමට එරෙහිව ප්‍රංශයේ ක්‍රියාත්මක විරෝධතා අතරතුර පුද්ගලයෙකු මියගොස් තව ත් 200 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

ඊයේ උදෑසන සිට ප්‍රංශයේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විරෝධතාවට එක් ව සිටි සංඛ්‍යාව දෙලක්ෂ 80000 කි.

එය නම්කර තිබුණේ කහ කමිසකරුවන්ගේ විරෝධතාව ලෙසයි.

මාර්ගවල ටයර් පුළුස්සමින් ඔවුන් අඛණ්ඩ විරෝධතාවල නිරත වන්නේ ඉන්ධන බදු පහත හෙළන්නැයි ආණ්ඩුවට බල කරමින්ය.

පහළ පන්තියේ මිනිසුන්ගේ ඉල්ලීම් තමා ප්‍රතික්ෂේප කරන බව විරෝධතාකරුවන්ට චෝදනා කරමින් ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රොන් සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]