18-11-2018 | 11:26 AM
COLOMBO (News 1st) - පවතින වර්ෂාවත් සමග මහනුවර, නුවරඑළිය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට අද රාත්‍රි 8.00 දක්වා නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එහි නාය යෑම් අධ්‍යයන අංශයේ වැඩ බලන අධ්යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ, මහනුවර දිස්ත්‍රික්...