"ළඟදීම ආණ්ඩුවක් හදනවා" - අජිත්. පී. පෙරේරා

ළඟදීම ආණ්ඩුවක් හදන බව එ.ජා.ප මන්ත්‍රී අජිත්. පී. පෙරේරා කියයි

by Staff writer 17-11-2018 | 6:58 AM

COLOMBO (News 1st) - ඉතා ඉක්මනින් ආණ්ඩුවක් පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී. පෙරේරා මහතා සඳහන් කළේ ය.

ඔහු ඒ බව පැවසුවේ, ඊයේ පස්වරුවේ අරලියගය මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.