ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ආණ්ඩු පක්ෂයට අභියෝගයක්

ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ආණ්ඩු පක්ෂයට අභියෝගයක්

by Staff writer 17-11-2018 | 6:13 PM

COLOMBO (News 1st) - බහුතරය ඇති බව පෙන්වීමට ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.