"පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනල්ලා නැහැ"

"පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනල්ලා නැහැ" - එස්. බී. කියයි

by Hashini De Mel 17-11-2018 | 7:30 AM

COLOMBO (News 1st) - ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී සන්ධාන මන්ත්‍රීවරුන් විසින් පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු මිශ්‍ර ජල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමති එස්. බී. දිසානායක මාධ්‍යට ප්‍රකාශයක් කර තිබේ.

එහිදී ඔවු පැවසූවේ ඊයේ පාර්ලිමේන්තුවේදී එසේ මිරිස් කුඩු ප්‍රහාරයන් එල්ල නොකළ බවත් එය අසත්‍යක් බවයි. කෙසේ නමුත් ඊයේ පාර්ලිමේන්තුවට පැමිණි සෙසු මන්ත්‍රීවරුන් පැවසූවේ මෙවන් අදහසක්....