අගමැති හා සන්ධාන මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක්

අගමැති හා සන්ධාන මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක්

by Staff writer 17-11-2018 | 12:27 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක් මේවනවිට පැවැත්වේ.

ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, උද්ගතව ඇති දේශපාලන අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම සකාච්ඡාව පැවැත්වෙන බවයි.