16-11-2018 | 12:18 PM
COLOMBO (News 1st) - පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව රැස්කර කඩිනම් තීරණයක් ගන්නැයි මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ, ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කරමිනි.
උන්වහන්සේ පවසන්නේ ආණ්ඩුක්...