පාර්ලිමේන්තුව 21 වන දා දක්වා කල් තබයි

පාර්ලිමේන්තුව 21 වන දා දක්වා කල් තබයි

by Staff writer 15-11-2018 | 11:54 AM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව ලබන 21 වන දා දක්වා කල් තබා තිබේ. අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ, පක්ෂ නායකයින්ගේ රැස්වීමකින් පසු මෙම තීරණයට එළැඹි බව ය.