එක්සත් ජාතික පෙරමුණෙන් විරෝධතා රැළියක්

එක්සත් ජාතික පෙරමුණෙන් විරෝධතා රැළියක්

by Staff writer 15-11-2018 | 2:07 PM
අග්‍රාමාත්‍යවරයාට හා පවතින ආණ්ඩුවට විරෝධතාව දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් විරෝධතා රැළියක් සංවිධානය කර තිබේ. කොළඹ ලිප්ටන් වටරවුම පරිශ්‍රයේ දී මෙය පැවැත්වෙන්නේ එක්සත් ජාතික පක්ෂය හා ඊට සහාය දක්වන සංවිධාන මෙන්ම පක්ෂවල ද සහභාගීත්වයෙනි.   [gallery ids="161656,161647,161646,161643,161644,161645"]