15-11-2018 | 4:00 PM
COLOMBO (News 1st) : කොළඹ 7, ලිප්ටන් වට රවුම අසල එක්සත් ජාතික පක්ෂයේ විරෝධතාවක් මේ වන විට පැවැත්වේ.
අද පස්වරුවේ ආරම්භ වූ මෙම විරෝධතාව හේතුවෙන් මේ වනවිට කොළඹ පුරහල ආශ්රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇතැයි, අප වාර්තාකරු සඳහන් කළේ ය.
https://www.newsfirst.lk/sinhala/2018/11/15/%E0%B6%91%E0%B6%9A%...