14-11-2018 | 7:10 AM
(News 1st) - වසර 25කින් පසු අඟහරු ග්‍රහයා මත මිනිසුන්ට පා තැබිය හැකි වනු ඇතැයි නාසා ආයතනයේ විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.
කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ, ඒ සඳහා සුදුසු පරිසරයක් අඟහරු ග්‍රහයා මත ඇති කිරීමට තාක්ෂණික සහ වෛද්‍යමය බාධක ගණනාවක් ජය ගත යුතු බව ය.
විශ්වයේ මාරාන්තික කිරණ, ඇස් අන්ධ භාවයට පත...