පක්ෂ නායක රැස්වීමක් හෙට කැඳවයි

පක්ෂ නායක රැස්වීමක් හෙට කැඳවයි

by Staff writer 13-11-2018 | 7:15 PM
COLOMBO (News 1st) - හෙට පෙරවරු 8.30ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබේ.