13-11-2018 | 6:33 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම ලබන දෙසැම්බර් 07 වන දා දක්වා බලපැවැත්වෙන පරිදි වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
ඒ, ජනාධිපතිතුමාගේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් 12...