12-11-2018 | 11:04 AM
COLOMBO (News 1st) : හෙරොයින් ග්‍රෑම් 101ක් සමග සැකකරුවන් 6 දෙනෙකු කුලියාපිටිය, මිගහකොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ රාත්‍රියේ කළ වැටලීමකදීයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් අතර ජාවාරම්කරුවන් තිදෙනෙකු හා තවත් සැකකරුවන් තිදෙදෙනෙකු වන බව...