by Staff writer 11-11-2018 | 3:46 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඒ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළේ ය.
වහා ම ක්‍රියාත්මක වන පරිදි කණ්ඩායම් කළමනාකර ධූරයට ජෙරී වව්ටර්ස් මහතා පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් ය.